ඔටාවා ඝාතනයේ සැකකරු ඇපත් එපා කියයි (වීඩියෝ)
Base.lk 6:49 AM Technology
කැනඩාවේ, ඔටාවා හිදී ශ්‍රී ලාංකීක පවුලක හය දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරු ඇප ඉල්ලා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සැකකරුගේ නීතිඥවරයා උපුටා දක්වමින්.
ෆෙබි්‍රයෝ ද සොයිසා නමැති සැකකරුට එරෙහිව ඝාතන චෝදනා හයක් එල්ල කර ඇති අතර ඔහුගේ නීතිඥවරයා සඳහන් කර තිබුණේ සැකකරුට ඇප අයදුම් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්
ලග්න ඵලාපල අද දවස ඔබට කොහෝමද දැනගන්න එන්න, මේ පැත්තට.
Similar Post You May Like
-
විධායක නිලධාරීන් ලෙඩ වීම නිසා රාජ්‍ය ආයතන රැසක වැඩ ඇණහිටී (වීඩියෝ)
විධායක නිලධාරීන් ලෙඩ වීම නිසා රාජ්‍ය ආයතන රැසක වැඩ ඇණහිටී (වීඩියෝ)
-
හෝමාගම ගැටුමකට මැදි වූ 12 දෙනෙකු අත්අඩංගුවට
හෝමාගම ගැටුමකට මැදි වූ 12 දෙනෙකු අත්අඩංගුවට
-
පෙර පාසල් ගුරුවරියන්ටත් අවුරුදු උත්සවයක්
පෙර පාසල් ගුරුවරියන්ටත් අවුරුදු උත්සවයක්