පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි

Base.lk 6:49 AM Technology

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදායින් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා (06) ආරම්භ වන අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive