කෝටි ගාණක මුදල් කොල්ල කෑ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයා 15 තෙක් රිමාන්ඩ් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි පවසමින් කොල්ලුපිටියේ නිවසක් බලාගන්නා පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ සැරයන්වරයෙකු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මරණීය තර්ජන කර පුද්ගලයෙකුට පහරදී මුදල් කොල්ලකෑමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුලු සැකකරුවන් හතරදෙනා ද ලබන 14 දක්වා මේ වනවිට රිමාන්ඩ් කර සිටිනවා.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive