ගෑස් මිල පහළට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ලිිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල හෙට සිට පහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 4,115කට අලෙවි වන අතර සභාපතිවරයා සඳහන් කළේ එම ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,000කට වඩා අඩු මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවයි.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive