ගෑස් මිල පහළට

Base.lk 6:49 AM Technology

දැනට රුපියල් 4,115ක් වන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,000ට අඩු මුදලකින් පහළ දමන බව සභාපති මුදිත පීරිස් පවසනවා.

මේ පිළිබඳව හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive