ඔටාවාහි ඝාතකයා ඇප ඉල්ලා නැහැ

Base.lk 6:49 AM Technology

කැනඩාවේ, ඔටාවා හිදී ශ්‍රී ලාංකීක පවුලක හය දෙනෙකු ඝාතනය කළ 19 හැවිරිදි සැකකරු ඇප ඉල්ලා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සැකකරුගේ නීතිඥවරයා උපුටා දක්වමින්.

ෆෙබි්‍රයෝ ද සොයිසා නමැති සැකකරුට එරෙහිව ඝාතන චෝදනා හයක් එල්ල කර ඇති අතර ඔහුගේ නීතිඥවරයා සඳහන් කර තිබුණේ සැකකරුට ඇප අයදුම් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive