පාසැල් ගිනිබත් කළ පිරිස්වලට යළි අවස්ථාවක් නොදිය යුතුයි - සජිත් ප්‍රේමදාස

Base.lk 6:49 AM Technology

සමාජ සාධාරණත්වයේ නාමයෙන් පාසැල් ගිනිබත් කළ පිරිස්වලට යළි අවස්ථාවක් නොදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදීයී.

සක්වළ වැඩසටහනේ 166 වැනි අදියර යටතේ ගම්පහ අත්තනගල්ල ඌරාපොල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive