පරිසර විනාශය පිළිබඳව දැනුම්දීමට අංක දෙකක්

Base.lk 6:49 AM Technology

පරිසර විනාශය පිළිබඳ ඕනෑම තොරතුරක් පොලිසියට ලබා දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ 1997 සහ 1981 යන ඇමතුම්  අංක ඔස්සේ බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive