අසාර්ථක සිරාජ් බංකුවට වැටේ

Base.lk 6:49 AM Technology

ඉන්දිය ප්‍රිමියර් ලිග් තරගාවලියේ 30 වන තරගය ලෙස ක්‍රියත්මක වන royal challenger හා bangalore තරගය සඳහා ප්‍රබල ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක Mohammed Siraj කණ්ඩායමට නොකැඳවීමට bangalore කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

එකුත් තරගවල දක්ෂතාවලට නොපැමිණි Mohammed Siraj වෙනුවට නවසීලන්ත ක්‍රීඩක lockie ferguson කණ්ඩායමට කැඳවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

මේ අතර ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු Glenn Maxwellහට විවේකයක් ලබා දී Saurav Chauhan කණ්ඩායමට කැඳවීමටයි bangalore කණ්ඩායම තීරණය කර ඇත්තේ.

කෙසේ නමුත් bangaloreයට එරෙහිව Pat Cumminsගේ නායකත්වය යටතේ තරග වදින හයිද්‍රභාද් කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive