වර්තමානයේ රට තුළ ඇත්තෙ ජනතාවාදී පාලනයක් නොවේ - විපක්ෂ නායක

Base.lk 6:49 AM Technology

වර්තමානයේ රට තුළ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව තිරස්චීන පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වළ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ හම්බන්තොට සහිරා විද්‍යාලයට රුපියල් ලක්ෂ 11 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට අද (15) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive