ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක්

Base.lk 6:49 AM Technology

ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය  අතර පැවති  තරගයෙ මුලින්ම පන්දුවටට  පහර දුන්  ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 2කදී ලකුණු 60කට සියල්ලන් දැවී ගියේ ඇෆ්ගනිස්ථානයට ලකුණු 130ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණු මුජීබ් රෙහෙමාන් කඩුලු 5ක් බිඳ හෙළුවා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive