ඇවිදින මංතීරුව ගැන කියන්න රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහනුවරට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

පරාක්‍රම සමුද්‍රයේ බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් බෙදීමකින් තොරව පක්ෂ - විපක්ෂ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳ කරුණු දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මහනුවරට
පැමිණි අවස්ථාවේදීයි.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් බැහැදුටුවා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive