දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Base.lk 6:49 AM Technology

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (26) උදෑසන හයේ සිට ඉවත් කර තිබෙනවා.

කෑගල්ල, රත්නපුර, ගාල්ල, මුලතිව් සහ මොණරාගල යන දිස්ත්‍රික්ක පහට අයත් ග්‍රාම නිලධාරී වසම් 06ක මෙලෙස හුදෙකලා බව ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive