ශ්‍රී ලංකාවට ලකුණු 165ක ඉලක්කයක්

Base.lk 6:49 AM Technology

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව මෙම තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165ක් ලබාගත යුතුයි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive