ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

Base.lk 6:49 AM Technology

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 168 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට  ආරාධනා කළා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive