මංගල විකල්පයකට පෙරමුණ ගනී (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

මෙරටට ගෙවීමට සිදුව ඇති විදේශ ණය වාරික ගෙවා දැමීමෙන් පසු මෙරට ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘රැඩිකල් මැද මාවතේ සැබෑ දේශප්‍රේමියෝ‘ යන නමින් කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive