හිෂාලනී දැරියට සාධාරණය ඉල්ලා තලවකැලෙත් විරෝධතා

Base.lk 6:49 AM Technology

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය හිෂාලනී දැරියට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් අද තලවකැලේ නගරයේදීද විරෝධතාවක් පැවැත්වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ බවයි.

එම අවස්ථාවට ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක්ද එක්ව සිටියා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive