ගාල්ල - ගල්වඩුගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් හමුවේ

Base.lk 6:49 AM Technology

ගාල්ල - ගල්වඩුගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී  කාන්තාවකගේ මළසිරුරක් අද සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මඩපාතල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ දහවල්  ඇය නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමක් මත මෙම සිරුර සොයාගෙන ඇති බව සඳහන්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive