තවත් 937ක් සුවය ලබයි

Base.lk 6:49 AM Technology

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 937ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 267,602ක්.

එමෙන්ම මෙරටින් වාර්තාවන ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනාට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ හතරවන කොරෝනා රැල්ලක් ආරම්භ විය හැකි බවයි ඔහු කියා සිටියේ.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive