ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු පාර්ශව කිහිපයකින් විවිධ අදහස් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන ලෙස නිකුත් කළ නිවේදනය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කණගාටුව පළ කරන බව අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive