රනිල් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ආණ්ඩුවේ වුවමනාවට (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්ක්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ආණ්ඩුවේ වුවමනාවට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු ටී.වී. සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.


උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive