රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට පසුදින අලුයම 4 දක්වා දිවයින පුරා සියලුම සංචරණ කටයුතු තහනම් වනවා.

මෙම සංචරණ සීමාවන් ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා එය බලනොපැවැත්වෙනු ඇති.

උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive