කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිතයි

Base.lk 6:49 AM Technology

පවතින කොරෝනා අවදානම හේතුවෙන් ලබන 20 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අවිනිශ්චිත වී තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු නිලධාරින් සහ ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරින් එක්ව ඉදිරි දින කිහිපය තුලදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමුවී ඇති බවයි.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive