මාර්ග සංවර්ධන අධිකාරියේ නාම පුවරු සහිත වාහනයකින් ගංජා ප්‍රවාහනය කළ 4 දෙනෙකු අත්අඩංගුවට

Base.lk 6:49 AM Technology

මාර්ග සංවර්ධන අධිකාරියේ නාම පුවරු ප්‍රදර්ශනය කළ වාහනයකින් ගංජා ප්‍රවාහනය කළ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස මෙම වැටලීම සිදුකර ඇත්තේ මඩකලපුව පොලිස් විශේෂ බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුවයි.

එහිදී වාහනය තුල තිබී කේරළ ගංජා තොගයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගැණුනා.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive