මහ රෑ කුස්සියේ බිත්තියෙන් ඔලුව ඇතුලට දැමූ දැවැන්තයා (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

වැල්ලවාය - ආනපල්ලගම ප්‍රදේශයේ නිවසකට වන අලි පහරදෙන ආකාරය එහි සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් රූගත කර තිබෙනවා.

වන අලියාගේ පහරදීම හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive