මෙරට කොවිඩ් මරණ 850 දක්වා ඉහළට

Base.lk 6:49 AM Technology

මෙරට කොරෝනා මරණ ගණන 850 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 ඒ අද (11) තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වීමත් සමඟයි.

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1225ක් ද වාර්තා වුණා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1030ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කළා.

ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 106641ක්.
උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive