පොහොර ගැටලුව විසඳීමට මේ වනවිටත් යාන්ත්‍රණයක් සකස් කරනවා - ඇමති උදය ගම්මන්පිල (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

පොහොර ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව රජය පවසනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව කියාසිටියේ කොළඹ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ වී සහ සෙසු බෝග සඳහා මෙම කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි පොහොර ප්‍රමාණයක් සමාගම් දෙකක් මගින් මේ වනවිටත් ආනයනය කර ඇති බවයි.  

කෙසේ වෙතත්, පොහොර නොමැතිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ගොවීන් තවදුරටත් පෙන්වා දෙනවා.




උපුටා ගැණිම හිරු නිවුස් වෙබ්අඩවියෙන්

Similar Post You May Like

Recent Post

Blog Archive