තවත් කොරෝනා ආසාදිතයන් 36ක් හමුවෙයි

Base.lk 6:49 AM Technology

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 36 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 96439ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

මෙම ආසාදිතයන්ගෙන් 2990ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 92832ක්. මෙරටින් කොරෝනා මරණ 617ක් ද  වාර්තාවුනා.

මේ අතර අද දිනය වන විට කොරෝනා එන්නත ලබාදී ඇති සංඛ්‍යාව 925242ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

Similar Post You May Like

Recent Post

Blog Archive