කොළඹ වරාය නගරය ගැන විවිද පාර්ශවයන්ගේ අදහස් (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයාට සහ රජයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගැනීම වැරදි සහගත බව කෝට්ටේ කල්‍යාණි ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා උන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී.

Similar Post You May Like

Recent Post

Blog Archive