කොරෝනා මරණ 617 දක්වා ඉහළට

Base.lk 6:49 AM Technology

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 617ක් දක්වා ඉහළ යනවා.

May be an image of text

Similar Post You May Like

Recent Post

Blog Archive