ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඕනෑම වෙනසකට සූදානම් - වරාය නගරය ගැන රජය කියයි (වීඩියෝ)

Base.lk 6:49 AM Technology

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කටයුතු කරන බව රජය පවසනවා.

මේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.



 

Similar Post You May Like

Recent Post

Blog Archive