දළ රළ නගන අමුතු ආයුධයක් රුසියාවෙන්

Base.lk 6:49 AM Technology

විකිරණශීලි මුහුදු රැලි ඇති කිරීමේ හැකියාවක් පවතින සුපිරි ආයුධයක් රුසියාව නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධි බලැති න්‍යෂ්ටික ටර්පිඩෝවක් වන එම ආයුධය සම්බන්ධයෙන් බටහිර රටවල විශේෂ අවධානයක් යොමුව ඇති බව සදහන්.

එය නිර්මාණය කර ඇත්තේ මුහුදු පත්ලේ ඇති ආරක්ෂිත පද්ධතීන්ට ද නිරීක්ෂණය නොවන අයුරින්.

මෙය භාවිත කළහොත් දශක ගනණාවක් පුරාවට ජනශූන්‍ය ප්‍රදේශ ඇතිවිය හැකි බවට ද විශේෂඥයන් මත පල කර තිබෙනවා.

 

Similar Post You May Like

Recent Post

Blog Archive