ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Base.lk 6:49 AM Technology

මහනුවර - යාපනය මාර්ගයේ නාවුල - නාලන්ද ගෙඩිගේ මංසන්ධියේදී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පෙරවරු 11ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ රත්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

Similar Post You May Like

Recent Post

Blog Archive