තවත් කොවිඩ් රෝගීන් 221ක් සුවය ලබයි

Base.lk 6:49 AM Technology

තවත් කොවිඩ් -19 රෝගීන් 221 දෙනෙකු  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු අසාදිතයින් ගණන 92,832 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කලා.

Similar Post You May Like

Recent Post

Blog Archive