බංග්ලාදේශයේ විරෝධතාවකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 04 දෙනෙකු මරුට

Base.lk 6:49 AM Technology

චීන ආධාර යටතේ බංග්ලාදේශයේ පවත්වාගෙන යන ගල් අඟුරු බලාගාරයක සේවකයින් පිරිසක් සිදුකළ විරෝධතාවකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පිරිස විරෝධතාවයේ නිරත වී ඇති අතර, පොලීසිය ප්‍රකාශ කරන්නේ අදාළ ගල් අඟුරු බලාගාරයට එම පිරිස පහරදීම හේතුවෙන් වෙඩි තැබීම සිදුකළ බවයි.

Similar Post You May Like

Recent Post

Blog Archive