Sunday 21st of April 2019

තරු පොකුරක්

2019-04-11       581
feature-top
“අර ඈත අහසෙ පේන්නෙ ඉරබට තරුවද ප්‍රේම්?” රාත්‍රියේ මුහුදු වෙරළේ ගලක් මත තම පෙම්වතා ආසන්නයේ වාඩිවී සිටි සුමාලි ඇසුවේ ප්‍රේමාන්විත බැල්මක් ඔහු වෙත හෙළමිනි.

“වෙන්ඩ ඇති. ඉරබට තරුව විතරක් නෙමෙයි, තරු පොකුරක් ම පේන්ඩ ගත්තේ, ගෙදර දැන් තියෙන තත්ත්වේ හින්දා අපිට ඉක්මනට ම කසාද බඳින්ඩ වෙයි කියලා ඔයා දැන් ටිකකට කලින් කිව්ව වෙලාවේ ඉඳලා.” ප්‍රේමපාල කීවේ දිග හුස්මක් හෙළමිනි. Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »

add_one